නිදහස් පක්ෂ ආණ්ඩුවක් සඳහා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 96 දෙනාටම තමන් සමග එක්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා … Continue reading නිදහස් පක්ෂ ආණ්ඩුවක් සඳහා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් ආරාධනාවක්